Our email service provider (Everyone.net) has sent us following notice: EVERYONE.NET CHANGE OF PUBLISHER MAIL SERVICE
This change is part of our ongoing efforts to reduce email abuse and improve security. Thank you for choosing Everyone.net. ------------------------------------------------------------------------------ Onlanka.com සඳහා email සේවා සපයන්නා වන Everyone.net විසින් ගන්නා ලද තීරණයකට අනුව 2016 නොවැම්බර් මස 15 දින සිට නොමිලයේ ලබාදුන් email සේවය නවතා දැමීමට නියමිතය. ඔවුන් ඔබට email ගිණුම සාදන අවස්ථාවේ ඔබට එකඟ වීමට ලබාදුන් ගිවිසුම් වලට අනුව එය සිදු කළ හැකිය. එම තීරණය නොවැලැක්විය හැකි බව කරුණාවෙන් සලකන්න. ඔබට සුරක්‍ෂිත කරගැනීමට අවශ්‍ය email පණිවුඩ ඉහත දිනට පෙර පිටපත් කර හෝ Print කර ගැනීමට කටයුතු කරන්න. මෙය 2016 ඔක්තෝබර් මස 15 දින සිට, ඔබට කෙරෙන පූර්ව දැනුම්දීමකි. මෙම දින 30 තුල ඔබගේ වටිනා email පණිවිඩ වෙනත් email සේවයකට යොමු කිරීමට සුදුසු පියවර ගත යුතුය. ඉහත සඳහන් දිනයෙන් පසුව ඔබට කිසිඳු ආකාරයකින් ඔබගේ Free email ගිණුම තුලට ළඟා විය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමු. |
|||||||
|